සූරා 4 · ජුස් 6
An-Nisa · 4:169
إِلَّا طَرِيقَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرًا
ඔවුන් ජනතාවට සැඟවිය හැකිය. අල්ලාහ්ට සැඟවිය නොහැකිය. දෙවියන් ප්රිය නොකරන කථා රාත්රියේදී කතා කරමින් කුමන්ත්රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටින්නෙකි.
තෆ්සීර්
නමුත් ඔවුන් නිරාගින්නට පිවිසීම සඳහා වූ මාර්ගය මිස වෙනෙකක් නැත. ඔවුන් එහි සදා රැඳී සිටිති. එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි. කිසිවක් ඔහු ව අබිබවා යන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න