සූරා 4 · ජුස් 6
An-Nisa · 4:168
إِنَّ الَّذِينَ كَفَرُوا وَظَلَمُوا لَمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا
නියත වශයෙන්ම ප්රතික්ෂේප කොට අපරාධ කළවුන් වනාහි ඔවුනට සමාව දීමට හෝ නිරයේ මාර්ගය මිස වෙනත් මාර්ගය කින් ඔවුන් ව යහමඟ යැවීමට හෝ අල්ලාහ්ට (කිසිදු අවශ්යතා වක්) නොවීය. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනික යින් වෙති. තවද අල්ලාහ්ට එය පහසු කාර්යයක් විය.
තෆ්සීර්
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, දේව ප්රතික්ෂේපයේ රැඳී සිටිමින් තමන්ටම අපරාධ කර ගත් අය වනාහි දේව ප්රතික්ෂේපයේ ඔවුන් ගැවසී සිටින තාක්කල් අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේ නැත. එමෙන්ම අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මිදිය හැකි මාර්ගයක් වෙත ඔවුනට ඔහු මග පෙන්වන්නේද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න