සූරා 4 · ජුස් 6
An-Nisa · 4:167
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ قَدْ ضَلُّوا ضَلَالًا بَعِيدًا
නියත වශයෙන්ම ප්රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වූවෝ සැබැවින්ම අන්ත මුළාවකින් මුළා වූහ.
තෆ්සීර්
ඔබේ නබිත්වය එනම් දූතත්වය ප්රතික්ෂේප කොට, ජනයා ඉස්ලාමයෙන් වැළැක්වූ අය වනාහි අන්ත ලෙස ඔවුහු සත්යයෙන් ඈතට දුරස් ව ගොස් ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න