සූරා 4 · ජුස් 6

An-Nisa · 4:161

وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُوا عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا

තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුහු එය ගත් හෙයින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ හෙයින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනා සහගත දඬුවම් සූදානම් කළෙමු.

තෆ්සීර්

පොලිය හා බැඳුණු ගනු දෙනු අල්ලාහ් ඔවුනට තහනම් කළ පසු ව ඔවුන් ඒ සමඟ ගනු දෙනු කළ හේතුවෙන්ද, කිසිදු ආගමික න්යායකින් තොරව මිනිසුන්ගේ ධනය පැහැර ගත් හේතුවෙන්ද ඔවුන් අතර වූ දේව ප්රතික්ෂේපකයින්හට වේදනා සහගත දඬුවමක් අපි සූදානම් කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න