සූරා 4 · ජුස් 6

An-Nisa · 4:158

بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا

නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය.

තෆ්සීර්

නමුත් අල්ලාහ් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවා ගත්තේය. ඔහුගේ ශරීරය හා ඒ සමඟ බැඳුණු ආත්මය ඉහළට ඔසවා ගත්තේය. අල්ලාහ් ඔහුගේ රාජ්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමෙහිද තීන්දු දීමෙහි ද ආගමානුගත කිරීමෙහිද ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න