සූරා 4 · ජුස් 6

An-Nisa · 4:149

إِنْ تُبْدُوا خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا عَنْ سُوءٍ فَإِنَّ اللَّهَ كَانَ عَفُوًّا قَدِيرًا

යම් යහපතක් නුඹලා හෙළි කළ ද එය නුඹලා සැඟවුව ද යම් නපුරකට නුඹලා සමාව දුන්න ද සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලී මහා ශක්තිවන්තයා විය.

තෆ්සීර්

කවර ප්රකාශයක් හෝ ක්රියාවක් ඔබ හෙළි කළද, එසේ නැතහොත් ඔබ එය සැඟවුවද, එසේත් නැතහොත් ඔබට නපුරුකම් කළ අයට ඔබ සමාව දුන්නද, සැබැවින්ම අල්ලාහ් සමාව දෙන්නා බවත් සර්ව බලධාරියා බවත් දැන ගත යුතුය. එහෙයින් සමාව දීමේ ගුණය ද ඔබේ ගතිගුණ වලට ඇතුළත් විය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය හැකිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න