සූරා 4 · ජුස් 5
An-Nisa · 4:134
مَنْ كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِنْدَ اللَّهِ ثَوَابُ الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا بَصِيرًا
කවරෙකු මෙලොව ප්රතිලාභ අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතු ලොව ප්රතිලාභ අල්ලාහ් අබියසය. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය. සර්ව නිරීක්ෂකය.
තෆ්සීර්
ජනයිනි, කවරෙකු තම ක්රියාවෙන් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේද සැබැවින්ම මෙලොව හා මතුලොව යහපත ඇත්තේ අල්ලාහ් අබියස බව ඔහු දැන ගත යුතුයි. ඒ දෙකෙහි යහපත ඔහුගෙන් පැතිය යුතුයි. අල්ලාහ් ඔබගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔබගේ ක්රියාවන් නිරීක්ෂණය කරන්නාය. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න