සූරා 4 · ජුස් 5

An-Nisa · 4:133

إِنْ يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ ۚ وَكَانَ اللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًا

අහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලා ව පහ කොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය.

තෆ්සීර්

අහෝ ජනයිනි, ඔහු අභිමත කළේ නම් නුඹලාව විනාශ කොට නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ගෙන එනු ඇත. ඔවුහු අල්ලාහ්ට අවනත වෙති. ඔහුට විරුද්ධ නොවෙති. ඒ සඳහා අල්ලාහ් බලය ඇත්තාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න