සූරා 4 · ජුස් 5

An-Nisa · 4:132

وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

අහස්හි ඇති දෑ ද මහපොළොවෙ හි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.

තෆ්සීර්

අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ හි සර්ව රාජ්ය අල්ලාහ්ට පමණක් සතුය. අවනතභාවය ලබන්නට ඔහු පමණක් සුදුස්සාය. ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් සියලු කටයුතු සැලසුම් කිරීමේ වගකීම දරන්නට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න