සූරා 4 · ජුස් 5
An-Nisa · 4:130
وَإِنْ يَتَفَرَّقَا يُغْنِ اللَّهُ كُلًّا مِنْ سَعَتِهِ ۚ وَكَانَ اللَّهُ وَاسِعًا حَكِيمًا
ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම් අල්ලාහ් සෑම කෙනෙකුටම (අනෙකාගේ) අවශ්යතාවන් ගෙන් තොර බවට කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්යාපකය. සර්ව ප්රඥාවන්තය.
තෆ්සීර්
දික්කසාදය මගින් හෝ කුඃල්උ හෙවත් බිරියගේ තීරණය අනුුුව වෙන්වීම මගින් වෙන් වන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම ඔහුගේ මහත් වූ ආශිර්වාදයෙන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් මහත් ආශිර්වාදයෙන් හා කරුණා ගුණයෙන් යුක්තය. ඔහු සැලසුම් කිරීමෙහි හා නිර්ණය කිරීමෙහි මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න