සූරා 4 · ජුස් 5

An-Nisa · 4:122

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا

විශ්වාස කොට යහකම් කළා වූ ඔවුන් ව ඊට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තුළට අපි ඇතුළත් කරන්නෙමු. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදා තනික යෝ වෙති. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අල්ලාහ්ට වඩා කියමනෙන් වඩාත් සැබෑවන්නේ කවරෙකු ද?

තෆ්සීර්

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වීම සඳහා දැහැමි ක්රියාවන් ඉටු කළවුන් වනාහි, මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට අපි ඇතුළත් කරන්නෙමු. එහි ඔවුහු සදා රැඳී සිටිති. එය අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවයි. අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑය. එම ප්රතිඥාවන් ඔහු කඩ කරන්නේ නැත. කරන ප්රකාශ වලින් අල්ලාහ්ට වඩා සත්යය ප්රකාශ කරන කිසිදු ප්රැකාශයෙක් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න