සූරා 4 · ජුස් 5
An-Nisa · 4:121
أُولَٰئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًا
ඔවුහු වනාහි තම නවාතැන නිරය වූ අය වෙති. එයින් කිසිදු ගැලවුමක් ඔවුහු නොදකිනු ඇත.
තෆ්සීර්
ෂෙයිතාන්ගේ පියවරවල් හා ඔහු යොමු කළ දෑ අනුගමනය කරන ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්නය. එයින් පලා ගොස් සරණ පතන්නට ඔවුනට ඉඩ නොලැබෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න