සූරා 4 · ජුස් 5

An-Nisa · 4:120

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ ۖ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا

ඔවුනට ඔහු(ෂෙයිතාන්) පොරොන්දු දෙයි. තවද ඔවුනට ආශාවන් ඇති කරයි. ෂෙයිතාන් රැවටීමට මිස ඔවුනට පොරොන්දු නොදෙයි.

තෆ්සීර්

ෂෙයිතාන් බොරු පොරොන්දු ඔවුනට දෙයි. නොමනා ආශාවන් ඔවුනට ඇති කරයි. ඔහු ප්රතිඥා දෙන දෑහි අසත්යයක් මිස සත්යය පදනමක් එහි දැක ගත නොහැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න