සූරා 4 · ජුස් 5
An-Nisa · 4:118
لَعَنَهُ اللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَفْرُوضًا
අල්ලාහ් ඔහුට ශාප කළේය. තවද ඔහු සැබැවින්ම මම නුඹගේ ගැත්තන් අතුරින් නියමිත කොටසක් (ජය) ගනිමි.
තෆ්සීර්
එබැවින් අල්ලාහ් ඔහු ව තම කරුණාවෙන් බැහැර කළේය. ෂෙයිතාන් තම පරමාධිපතිට දිවුරා “ඔබේ ගැත්තන් අතුරින් සත්යයෙන් පෙරළුණු නියමිත පිරිසක් මා වෙනුවෙන් පත් කර ගනිමි“ යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න