සූරා 4 · ජුස් 5

An-Nisa · 4:114

۞ لَا خَيْرَ فِي كَثِيرٍ مِنْ نَجْوَاهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَاحٍ بَيْنَ النَّاسِ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا

කෙනෙකු දානයක් හෝ යහපතක් හෝ ජනයා අතර සමතයක් ගැන හෝ විධානය කිරීමකින් මිස ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.

තෆ්සීර්

මිනිසුන් රහසිගත ව කතා කරන බොහේ දේවල්හි යහපතක් නැත. එහි ප්රයොජනයද නැත. නමුත් ඔවුන්ගේ ප්රකාශයන්හි දානය පිළිබඳ ව හෝ දහමෙහි පැමිණි ඇති බුද්ධිමය දැහැමි කටයුත්තක් පිළිබඳ ව හෝ නියෝගයක් වී නම් හෝ ගැටුමට පැටලුනු දෙදෙනෙකු අතර සමතයට පත් කිරීමට කෙරෙන ඇරයුමක් වී නම් හෝ එවැන්නක් යහපතකි. කවරෙකු මේවා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් සිදු කරන්නේද ඔහුට අපි අතිමහත් කුසල් පිරිනමමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න