සූරා 4 · ජුස් 5

An-Nisa · 4:112

وَمَنْ يَكْسِبْ خَطِيئَةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِ بَرِيئًا فَقَدِ احْتَمَلَ بُهْتَانًا وَإِثْمًا مُبِينًا

කවරෙකු වරදක් හෝ පාපයක් උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේය.

තෆ්සීර්

කවරෙකු වැරදීමකින් යම් පාපයක් සිදු කොට හෝ උවමනාවෙන්ම පාපයක් සිදු කොට පසු ව එම පාපය නිරපරාධි මිනිසෙකු මත පටවන්නේද ඔහුගේ එම ක්රියාව හේතුවෙන් ඔහු දැඩි බොරුවක් හා පැහැදිලි පාපයක් උසුලනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න