සූරා 4 · ජුස් 5
An-Nisa · 4:111
وَمَنْ يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُ عَلَىٰ نَفْسِهِ ۚ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
කවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ටම එරෙහිවය. තවද අල්ලාහ් සර්වඥානී සර්ව ප්රඥාවන්ත විය.
තෆ්සීර්
කවරෙකු කුඩා හෝ මහා පාපයක් සිදු කරන්නේ ද ඔහු සතු දඬුවම ඔහු වෙත පමණක් පැවරෙනු ඇත. එය වෙනත් කෙනෙකු වෙත පැවරෙන්නේ නැත. ගැත්තන්ගේ ක්රියාදාමයන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රාඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න