සූරා 4 · ජුස් 5

An-Nisa · 4:106

وَاسْتَغْفِرِ اللَّهَ ۖ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا

තවද නුඹ අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අසමසම කරුණාවන්ත විය.

තෆ්සීර්

අල්ලාහ්ගෙන් සමාව හා දයාව අයදිනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතුරින් කවරෙකු පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේද එවන්නන්හට ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න