සූරා 4 · ජුස් 5

An-Nisa · 4:107

وَلَا تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنْفُسَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ خَوَّانًا أَثِيمًا

තමන් තමන්ට ම වංචා කරන්නන් වෙනුවෙන් නුඹ වාද නොකරනු. සැබැවින් අල්ලාහ් වංචනික පාපතරයින් වූවනට ප්‍රිය නොකරයි.

තෆ්සීර්

වංචා කරන, තම වංචාව සඟවමින් ඉහවහා යන කිසිදු පුද්ගලයකු වෙනුවෙන් ඔබ වාද නොකරනු. අධික ලෙස වංචා කරන, පාපාකම් කරන කිසිවෙකු අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න