සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:37
وَمَنْ يَهْدِ اللَّهُ فَمَا لَهُ مِنْ مُضِلٍّ ۗ أَلَيْسَ اللَّهُ بِعَزِيزٍ ذِي انْتِقَامٍ
තවද අල්ලාහ් කවරෙකුට මග පෙන්වන්නේ ද එවිට කිසිදු මුළාකරුවෙකු ඔහුට නොවනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී සමප්රතිචාර දක්වන්නා නොවේ ද?
තෆ්සීර්
අල්ලාහ් කවරෙකුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ ද ඔහු ව නොමග යවන්නට කිසිවකුට හැකියාවක් නැත. අල්ලාහ් කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් නොවේ ද? තමන් ප්රතික්ෂේප කොට පාපකම් කළවුනට සම ප්රතිචාර දක්වන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු සර්ව බලධාරීය. සම ප්රතිචාර දක්වන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න