සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:2
إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَهُ الدِّينَ
නියත වශයෙන්ම අපි ඔබ වෙත දේව ග්රන්ථය සත්යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් ඔබ අවංක ලෙසින් අල්ලාහ්ට පමණක් දහම පුද කොට ඔහුට ගැතිකම් කරනු.
තෆ්සීර්
අහෝ දූතයිනි! සත්යය අන්තර්ගත ව ඇති කුර්ආනය සැබවින්ම අපි නුඹ වෙත පහළ කළෙමු. එහි ඇති සියලු තොරතුරු සත්යයකි. එහි ඇති සියලු නීතිරීතී සාධාරනණීයය. එහෙයින් අල්ලාහ්ට ආදේශ කිරීමෙන් ඉවත් ව ඔහුට ඒකීයත්වය අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් නමදිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න