සූරා 39 · ජුස් 23
Az-Zumar · 39:1
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
(මෙය) සර්ව බලධාරී මහා ප්රඥාවන්ත අල්ලාහ්ගෙන් වූ ග්රන්ථයේ පහළ කිරීමකි.
තෆ්සීර්
අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි සැලසුම් කිරීම්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ අල්ලාහ්ගෙන් වූවකි. සුවිශුද්ධයාණන් අල්ලාහ් විසින් මිස එය වෙනත් පහළ කිරීමක් ලෙස නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න