සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:48
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
“නුඹලා සත්යවාදීන් වූයෙහු නම් මෙම ප්රතිඥාව (මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම) කවදාදැ”යි ඔවුහු පවසති.
තෆ්සීර්
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයෝ එය බොරු කරමින් හා ඉන් දුරස් වෙමින්, ‘අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම එය සිදු වන බවට නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම කවදා ද? යැයි විමසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න