සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:70
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්රකාශයෙන් ප්රකාශ කරනු.
තෆ්සීර්
අල්ලාහ් විශ්වාස කොට ඔහු දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සත්යය, නිවැරැදි ප්රකාශය ප්රකාශ කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න