සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:28
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْفَتْحُ إِنْ كُنْتُمْ صَادِقِينَ
නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්රහණය කවදාදැයි ඔවුහු විමසති.
තෆ්සීර්
යළි අවදි කරනු ලැබීම බොරු කරමින් සිටින්නන්, දඬුවම ඉක්මන් කරන්නැයි ඉල්ලමින්, "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර වෙන් කරන බවත්, අපගේ නවාතැන නිරා ගින්න ද නුඹලාගේ නවාතැන ස්වර්ගය ද වන බවත් නුඹලා තරයේ විශ්වාස කරන තීන්දු ව පැමිණෙන්නේ කවදාදැ?"යි විමසා සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න