සූරා 32 · ජුස් 21
As-Sajdah · 32:29
قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنْفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنْظَرُونَ
ජයග්රහණයේ දින ප්රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති යැයි (නබිවරය) ඔබ කියනු.
තෆ්සීර්
අහෝ දූතය, "මෙය ප්රතිඥාව කළ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සැබැවින්ම එය ගැත්තන් අතර වෙන් කරන දිනයයි. එවිට මෙලොවෙහි අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දෑසින් දැකීමෙන් පසු ව ඔවුන් එය සත්යයක් බව තහවුරු කිරීම ප්රයෝජනවත් නොවන අවස්ථාවකි. ඔවුන්ගේ පරමාධිපති වෙත පාපක්ෂමාවේ නිරත වී ඔහු වෙත යොමු වන තෙක් ඔවුනට කල් නොලැබේ." යැයි ඔවුන්ට පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න