සූරා 31 · ජුස් 21
Luqman · 31:26
لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නියත වශයෙන්ම අල්ලාහ්, ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර වූ ප්රශංසාලාභී වනුයේ.
තෆ්සීර්
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද මැවීමෙන්, පාලනයෙන් මෙන්ම සැලසුම් කිරීමෙන් අල්ලාහ්ට පමණක් සතු වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහි ප්රශංසාලාභීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න