සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:98

قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ

අහෝ දේවග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් ද නුඹලා කරන දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.

තෆ්සීර්

අහෝ! නබිවරය, ඔබ මෙසේ පවසනු. ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, නබි තුමාණන්ගේ සත්යභාවය ගැන සඳහන් පැහැදිලි සාධක සම්බන්ධයෙන් නුඹලා තර්ක කරනුයේ මන්ද? එම සාධක තව්රාතය හෙවත් තෝරාවේ පැහැදිලි ව සඳහන් නොවන්නේද? එසේ සාක්ෂි සාධක තිබියදීත් නුඹලා ඒ ගැන කටයුතු කරන ආකාරය පිළිබඳ අල්ලාහ් අධීක්ෂණයෙන් සිටියි. ඒ අනුව නුඹලාට ප්රතිවිපාක දෙනු ලබනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න