සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:94
فَمَنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ مِنْ بَعْدِ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
එබැවින් කවරෙක් එයට පසු ව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.
තෆ්සීර්
අල්ලාහ් විසින් වූ තහනම් කිරීමක් නොව යඃකූබ් තුමාණන් තමන්හට තහනම් කර ගත් දෑ යන්නට සාක්ෂි සාධක හෙළි වූ පසු කවරෙකු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේද ඔවුන් අපරාධකරුවෝ වෙති. ඊට හේතුව ඔවුන්හට සාක්ෂි සාධක හෙළි වූ පසු ව සත්යය අතහැර දැමූ බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න