සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:91

إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يُقْبَلَ مِنْ أَحَدِهِمْ مِلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوِ افْتَدَىٰ بِهِ ۗ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළ අය ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මරණයට පත් වූවන් නම් ඔවුන් කිසිවෙකුගෙන් මහපොළොව රනින් පිරෙන්නට තරම් වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද එය පිළි ගනු නොලබන්නේමය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තව ද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත.

තෆ්සීර්

සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම මියගියවුන් වනාහි නිරයෙන් ආරක්ෂා වනු පිණිස මහපොළොවේ තරමට රත්රන් ඉදිරිපත් කරනු ලැබුවත්, ඔවුන් කිසිවකුගෙන් එය භාර ගනු ලබන්නේ නැත. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයේ දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොමැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න