සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:90

إِنَّ الَّذِينَ كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَنْ تُقْبَلَ تَوْبَتُهُمْ وَأُولَٰئِكَ هُمُ الضَّالُّونَ

නියත වශයෙන් ම තම විශ්වාසයෙන් පසු ව ප්‍රතික්ෂේප කොට අනතුරු ව ප්‍රතික්ෂේපය අධික කළවුන් වන ඔවුන්ගේ පශ්චාත්තාපය පිළි ගනු නොලබන්නේ ම ය. තව ද මුළාවූවෝ ඔවුහු ම ය.

තෆ්සීර්

නමුත් ඔවුන් අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ව නැවතත් ප්රතික්ෂේප කොට මරණය තෙක්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටියවුන්ගෙන් ඔවුන් මරණයට පත්වන අවස්ථාවේ පාප සමාවේ නියමිත කාලය ඉකුත් වී ඇති බැවින් ඔවුන්ගේ පාප සමාව පිළි ගන්නේ නැත. අල්ලාහ් වෙත යා යුතු ඍජුමගින් නොමග ගියවුන් වන්නේ ඔවුන්මය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න