සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:89
إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
නමුත් ඉන්පසු ව පශ්චාත්තාප වී තමන් ව නිවැරදි කර ගත් අය හැර. එහෙයින් නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.
තෆ්සීර්
නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් සිදු කළ අපරාධ වලින් පසු ව අල්ලාහ් වෙත යොමු වී තම ක්රියාවන් හැඩගස්වා ගත් අය හැර සැබැවින්ම අල්ලාහ්ගේ ගැත්තන් අතරින් පාප සමාව අයැද ඔහු වෙත යොමුවන්නන්හට ඔහු මහා කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න