සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:88

خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ

(ඔවුහු) එහි (නිරයේ) සදාතනිකයෝය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තව ද ඔවුනට අවකාශය දෙනු නොලැබේ.

තෆ්සීර්

නිරා ගින්නේ ඔවුන් සදාතනිකයින් වෙති. ඉන් බැහැර නොවෙති. එහි දඬුවම ඔවුනට ලිහිල් නොකරනු ඇත. පසුතැවිලි වී පාප සමාව අයැද සිටින තෙක් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කරන තෙක් ඔවුන් ප්රමාද කරනු නොලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න