සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:87
أُولَٰئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
සැබැවින් ම ඔවුන්ගේ ප්රතිඵලය වනුයේ ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය යි.
තෆ්සීර්
ව්යාජත්වය තෝරා ගත් මෙම අපරාධකරුවන්ගේ ප්රතිවිපාක වශයෙන් සැබැවින්ම අල්ලාහ්ගේ හා මලක්වරුන් ඇතුළු ව සියලුම මිනිසුන්ගේ ශාපය ඔවුන් වෙත හිමි වනු ඇත. ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබුවෝය. බැහැර කරනු ලැබුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න