සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:74

يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

තමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේය. තව ද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය.

තෆ්සීර්

ඔහුගේ මැවීම් අතුරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යය නියම කරනු ඇත. යහමග දූත මෙහෙවර විවිධ ත්යාග වැනි දැයින් ඔහු ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සීමාවක් නැති අති මහත් භාග්යය හිමිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න