සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:67
مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
ඉබ්රාහීම් යුදෙව්වෙක් හෝ කිතුනුවෙක් හෝ නොවීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නොවීය.
තෆ්සීර්
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා යුදෙව් හෝ කිතුනු පිළිවෙත් මත සිටියේ නැත. නමුත් ඔහු ව්යාජ දහම් වලින් ඉවත් ව අල්ලාහ්ට පමණක් අවනත ව සිටියේය. සැබැවින්ම එතුමා තමන්ගේ පිළිවෙත මත සිටින බවට දෙවියන්ට ආදේශ තැබූ අරාබිවරුන් සිතනවාක් මෙන් ඔහු ආදේශ තැබූ අය අතුරින් කෙනෙකු ද නොවීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න