සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:63

فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ

එබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් අර්බුදකාරීන් පිළිබඳ ව සර්ව ඥානී ය. (යැයි දැන ගනු.)

තෆ්සීර්

නුඹ කවර දෙයක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුදකිමින් නුඹ ව අනුගමනය නොකළේ නම් එය ඔවුන්ගේ කලහකාරිත්වයේ විපාකයයි. මහපොළොවේ කලහකාරී ව හැසිරෙන අර්බුදකාරීන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න