සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:62
إِنَّ هَٰذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ ۚ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
සැබැවින් ම සත්ය කතාන්තරය වනුයේ මෙය ය. තව ද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තව ද සැබැවින් ම අල්ලාහ් වන ඔහු ම ය සර්ව බලධාරී. සර්ව ප්රඥාවන්ත වනුයේ.
තෆ්සීර්
ඊසා (අලය්හිස් සලාම්) පිළිබඳ අප නුඹට මෙනෙහි කළ මෙය කිසිදු ව්යාජත්වයක් හෝ බොරුවක් නැති සත්ය පුවතකි. අල්ලාහ් පමණක් හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නොමැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ රාජ්ය තුළ සර්ව බලධාරීය. ඔහුගේ සැලසුම විධානය හා මැවීම යනාදියෙහි ඔහු සියුම් ඥානය ඇත්තාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න