සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:5

إِنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ

නියත වශයෙන් ම අල්ලාහ්, ඔහු වෙත මහපොළොව තුළ හෝ අහස තුළ හෝ ඇති කිසිවක් සැඟවෙන්නේ නැත.

තෆ්සීර්

අහස්හි හෝ මහපොළොවෙහි කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සියල්ලෙහි මතුපිට මෙන්ම අභ්යන්තරය ඔහුගේ දැනුමෙන් ආවරණය වී ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න