සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:43

يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ

අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තව ද රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.

තෆ්සීර්

අහෝ! මර්යම්, දීර්ඝ ලෙස නැගිට සිට සලාත් නැමදුම ඉටු කරනු. නුඹේ පරමාධිපතිට හිස නමා සුජූද් (සිරස නමස්කාර) කරනු. ඔහුගේ දැහැමි ගැත්තන් අතරින් රුකූ කරන්නන් (දණහිස අතින් අල්ලා නැවී නමස්කාර කරන්නන්) සමග එක් වී රුකූඋ නමස්කාරය කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න