සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:34
ذُرِّيَّةً بَعْضُهَا مِنْ بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් වූ පරපුරකි. තව ද අල්ලාහ් සර්ව ශ්රාවක ය. සර්ව ඥානීය
තෆ්සීර්
මෙසේ සඳහන් කරනු ලැබූ නබිවරුන් හා ඔවුන්ගේ පියවර මත අනුගමනය කළ ඔවුන්ගේ පරම්පරාව වනාහි අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමේ හා දැහැමි ක්රියාවන් සිදු කිරීමේ ඔවුන් එකිනෙකා සම්බන්ධකම් ඇති උදවිය වෙති. ගතිගුණ හා මහිමයන්ට ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උරුමකම් කියති. අල්ලාහ් තම ගැත්තන් පවසන ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන් අතරින් තමන් කැමති අය තෝරා ගන්නේත් ඔවුන් අතුරින් තමන් කැමති අය උසස් කරන්නේත් එබැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න