සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:22

أُولَٰئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ

මෙලොව හා මතු ලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තව ද ඔවුනට උදව් කරුවන්ගෙන් කිසිවෙක් හෝ නොමැත.

තෆ්සීර්

තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ මෙවන් ගතිගුණ වලින් වර්ණනා කරනු ලැබූවන් වෙති. අල්ලාහ් කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් නොමැති බැවින් මෙලොවට හා මතු ලොවට ඒවා කිසිවක් ඔවුනට ඵල දෙන්නේ නැත. ඔවුනට අත්වන දඬුවමින් ඔවුන් වළක්වාලන්නට උදව්කරුවන්ද ඔවුනට නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න