සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:184

فَإِنْ كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِنْ قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ

එසේ නුඹ ව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු) පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ප්‍රභාවත් වේද ග්‍රන්ථ සමඟ ද නුඹට පෙර පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.

තෆ්සීර්

අහෝ! නබිවරය, ඔවුන් නුඹ ව බොරු කර සිටියේ නම් ඒ ගැන නුඹ දුක් නොවන්න. එසේ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ සිරිතකි. පැහැදිලි සාධක උපදෙස් හා සියුම් කරුණු ඇතුළත් පුස්තක හා නීතිරීති හා ආගමික පිළිවෙත් සහිත මාර්ගෝපදේශන සමග නුඹට පෙර පැමිණි දහම් දූතවරු බොහෝමයක් ද බොරු කරනු ලැබූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න