සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:177

إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය (කුෆ්ර්) මිලට ගත්තවුන් වන ඔවුන් හට අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට නොහැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

තෆ්සීර්

දෙවියන් කෙරෙහි තැබිය යුතු විශ්වාසය වෙනුවට දෙවියන් ප්රතික්ෂේප කිරීම හුවමාරු කර ගත් අය වනාහී ඔවුන් විසින් අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කළ නොහැක්කේමය. ඔවුන් හානි කරගනුයේ ඔවුන්ටමය. මතු ලොවෙහි වේදනා සහගත දඩුවමක් ඔවුනට ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න