සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:175
إِنَّمَا ذَٰلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
සැබැවින් ම එලෙස ය ෂෙයිතාන් තම මිතුරන් ව (පෙන්වා නුඹ ව) බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියේ නම් නුඹලා මට බිය වනු.
තෆ්සීර්
නුඹලා බිය ගන්වනුයේ ෂෙයිතාන්ය. ඔහුගේ උදව්කරුවන් හා සගයින් ලවා ඔහු නුඹලා ව බිය ගන්වයි. එහෙයින් නුඹලා ඔවුන් ගැන බිය නොවනු. ඔවුනට කිසිම වෙනසක් කිරීමේ බලයක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත. නුඹලා අල්ලාහ් පිළිබඳ සැබෑ ලෙස විශ්වාස කරන්නන් වී නම් අල්ලාහ්ට පමණක් අවනත වී බියභක්තියෙන් යුතු ව කටයුතු කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න