සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:169
وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නොසිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් අල්ලාහ්ගේ අබියස ජීවත් ව සිටින්නෝය.
තෆ්සීර්
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් මියැඳුණැයි නුඹ නොසිතනු. නමුත් ඔවුහු තම පරාධිපති අබියස ඔහුගේ ගෞරවනීය නිවහන තුළ විශේෂ ජීවිතයක් ගත කරන අමරණීය අය වෙති. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා විවිධ සැප පහසුකම් වලින් යුත් ප්රණීත පෝෂණයන්ගෙන් ඔවුන් පෝෂණය කරනු ලබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න