සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:166
وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللَّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ
තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ දෑ අල්ලාහ්ගේ අනුදැනුමෙනි. තවද ඔහු විශ්වාස වන්තයින් ව හඳුනා ගනු පිණිස ය (මෙසේ කළේ).
තෆ්සීර්
නුඹලාගේ සේනාව හා දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ සේනාව හමු වූ උහද් යුද දිනයේ දී නුඹලාට අත් වූ ඝාතන තුවාල හා පරාජය සැබෑ දේව විශ්වාස කළවුන් කවුරුන්දැයි නිරාවරණය කිරීමේ ගැඹුරු යථාර්ථයෙන් අල්ලාහ්ගේ අනුහසින් හා ඔහුගේ නියමයෙන් සිදු වූවකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න