සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:163

هُمْ دَرَجَاتٌ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

ඔවුහු අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

තෆ්සීර්

මෙලොව හා මතු ලොව නිලයන් හි අල්ලාහ් අභියස ඔවුන් විවිධ තරාතිරම් වලට අයත් වූවෝ වෙති. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. සෑම කෙනෙකුටම ඔවුන් කළ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න