සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:162
أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمَصِيرُ
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නා කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (එසේ නොව කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරයය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය.
තෆ්සීර්
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන්ගෙන් කවර කරුණක් ගැත්තෙකු ලබා එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා අනුගමනය කරන්නා හා අල්ලාහ් ව ප්රතික්ෂේප කොට නපුරු කියාවන් සිදු කොට ඒ හේතුවන් අල්ලාහ්ගේ දැඩි කෝපයට ලක් ව නිරය තම නවාතැන බවට පත් වූ අය හා සමාන වන්නේ නැත. එසේ ඔහු හැරී ගොස් නවතින තැන ඉතා නපුරුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න