සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:150
بَلِ اللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ خَيْرُ النَّاصِرِينَ
නමුත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරන්නන් ගෙන් ශ්රේෂ්ඨයා ය.
තෆ්සීර්
දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන්හට නුඹලා අවනත වුවද කවරදාකවත් ඔවුන් නුඹලාට උදව් කරන්නේ නැත. නමුත් නුඹලාගේ සතුරන්ට එරෙහි ව උදව් කරන්නා අල්ලාහ්ය. එහෙයින් නුඹලා අල්ලාහ්ට අවනත වන්න. ඔහු සුවිශුද්ධය. උදව්කරන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිවෙක් නුඹලාට අවශ්ය වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න